ඇරයුම

"සිහිනයට මෙහ යථාර්තය දකින්නට....."

Tuesday, December 24, 2013

සල්ලාල අඩවියට....




නුඹෙ නමට තිබු එකම
දිය වෙච්ච සුදු කමිසෙ...
අතරමග අතට ගත්
ගෙවුණු මිරිවැඩි සගළ...
පුතේ නුඹට මතක නම්.....
ගණ දෙවියො නුඹට දුන්
ඒ වරම නොවන්නට
මේ මැදුරු හීනයක් බව 
නුඹට මත නම්....
'පැකර්' ගේ වහල යට
අඩිය නොගසන බවට
දිවුරපන් පුතේ මට........