ඇරයුම

"සිහිනයට මෙහ යථාර්තය දකින්නට....."

Friday, December 20, 2013

සැරයටිය අභියස....





ප්‍රකම්පිත නෙත් සගල මත
යටිකුරුව නලියන
කදුලු කැටයක නුහුරු උණුසුම
අකම්පිතවම එකළ මෙකළව ගිය යුරු....
කාට නම් දැනේවිද
වැහැරි වත මත 
එහි නිහඩ මළගම ලියූ
මුග්ධ අත්ලට හැර.........

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සිතුවිලි ගංගාව..
    නලියන දෑගිලි..
    හිරියක් නොදැනී..
    පබදින්නට අකුරු වැල්..
    සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. දිරිය දුන්නාට ස්තූතියි.....

      Delete
  3. සඟල​
    කඳුළු
    නිහඬ

    පද පේලි වැඩිය නැතත් තේරුම නම් ගොඩක් ලස්සනයි :)

    ReplyDelete
  4. හිතන්න දෙයක් තියෙනවා කියවන අපට. සුභ පැතුම් ඉදිරියටම යන්න.

    ReplyDelete