ඇරයුම

"සිහිනයට මෙහ යථාර්තය දකින්නට....."

Tuesday, December 24, 2013

සල්ලාල අඩවියට....




නුඹෙ නමට තිබු එකම
දිය වෙච්ච සුදු කමිසෙ...
අතරමග අතට ගත්
ගෙවුණු මිරිවැඩි සගළ...
පුතේ නුඹට මතක නම්.....
ගණ දෙවියො නුඹට දුන්
ඒ වරම නොවන්නට
මේ මැදුරු හීනයක් බව 
නුඹට මත නම්....
'පැකර්' ගේ වහල යට
අඩිය නොගසන බවට
දිවුරපන් පුතේ මට........

3 comments:

  1. agei agei mn hituwatath wda hoda kawi kaariyakneh

    ReplyDelete
    Replies
    1. Ehematama naaa... Anyway Thankuuu vryyy much suchi....

      Delete
  2. "මේ මැදුරු හීනයක් බව
    නුඹට මත නම්...."

    අකුරක් අඩුයි නේද​?

    ඕනම දෙයක් ලබාගන්නවට වඩා ලේසියෙන් නැති කරගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න අය සතුටින් ජීවත් වෙනවා..

    ReplyDelete